Sinhala (Sri Lanka)Tamil-Sri LankaEnglish (United Kingdom)
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, 6 වන මහල, දිස්ත්‍රි‍ක් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, කළුවැල්ල, ගාල්ල.
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • දකුණු පළාත්  රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • දකුණු පළාත්  රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • දකුණු පළාත්  රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • දකුණු පළාත්  රාජ්‍ය සේවා කොමිෂන් සභාව

නැවුම් පුවත්

ඵලදායිතා සම්මාන -2016

 දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2016 වර්ෂයේ  ඵලදායිතා සම්මාන තරඟාවලියේ අන්තර් පළාත් අමාත්‍යාංශ අංශයේ දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.


 
සේව ව්‍යවස්ථා

 දකුණු පළාත් රාජ්‍ය සේවයට අදාළ සේවා ව්‍යවස්ථා "භාගත කිරීම " මෙනුව මගින් ලබා ගත හැක.


 
 
 

 

 
 ලේකම්
 යූ.  ජී.  විදුර  කාරියවසම්   මහතා 

 

දැක්ම

 ඵලදායි සේවාවක් තුලින් යහපාලනය ඇති කිරීම සඳහා කාර්යක්ෂම විනය ගරුක සහ තෘප්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපනය කර පවත්වාගෙන යාම.

 

මෙහෙවර 

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ 1987 අංක 42 දරණ පළාත් සභා පනතින් පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට හැකිවන සේ දකුණු පළාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම්, මාරු කිරීම්, උසස් කිරීම් සහ විනයගරුක රාජ්‍ය සේවාවක් සහතික කරනු වස් විනය පාලනය සහ අභියාචනා සලකා බැලීම.

 

  NEW

දකුණු පළාත් රාජ්‍ය සේවයේ

 කෘෂිකර්ම උපදේශක

II පන්තියේ ඛණ්ඩයේ 

තනතුරු සඳහා බඳවා ගැනීමේ

විවෘත තරඟ විභාගය - 2017

තොරතුරු

අයදුම්පත

ද.ප. රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී

තනතුරට බඳවා ගැනීමේ විවෘත

තරඟ විභාගය - 2016 (2017)

2017.04.02 දින පැවැත්වේ.

තොරතුරු

 පළාත් පාලන දෙපාර්තමේන්තුවේ

තාක්ෂණික නොවන

ඛණ්ඩයේ (MN1)  තනතුරු

 තොරතුරු

අයදුම්පත

 

 

 

 

 

 

විමසීම්:

ද.ප. රාජ්‍ය සේවා කොමිෂන් සභාව

6 වන මහල

දිස්ත්‍රික් ෙල්කම් ෙගාඩනැගිල්ල

කලුවැල්ල

ගාල්ල

ශ්‍රී ලංකාව.

දු.ක.: 091-2234309

ෆැක්ස්: 091-2234309

email:pubsecom@sltnet.lk


 

 නවතම විභාග ප්‍රථිඵල
 දකුණු පළාත් සෞඛ්‍ය
දෙපාර්තමේන්තුවේ  රසායනාගාර
 සේවක III ශ්‍රේණියට
 බඳවා ගැනීමේ සීමිත තරග
 විභාගය 2016 (2017) 

 ද.ප. සමාජ සුභසාධන ,

පරිවාස දෙපාර්තමේන්තුවේ කළමනාකරණ
සහකාර.තාක්ෂණික නොවන
ඛණ්ඩ2 . විභාග ප්‍රථිඵල

Our Visitors